Welcome to Top SeekerZ

Collecting Knowledge is more important. But Sharing Knowledge is most important.

An amazing tool

Computerized Creativity....

What's in your mind ?

Think moment. Then illustrate your thoughts.

HTML - Hyper Text Markup Language

A guide to expert in CSS.

An amazing tool

Computerized Creativity....

Sunday, July 17, 2011

ෆයර් ෆොක්ස්,ගූගල් ක්‍රොම් දෙකට කඩමු...! (Split Scree Dual View Browsing )

                                   



                                          අද කියන්න යන්නෙ ඔයාලට තවත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන දෙයක් ගෑනයි.මේකට කියන්නෙ Split Screen Dual View Browsing කියලා,හිතන්න ඔයාලා Facebook එකේ ඉන්නෙ කියලා,ඔයාට ඔන කරනවා Google Search කරන්න.දෑන් ඉතින් ඔයාල කරන්නේ අලුතින් Tab එකක් Open කරලා Address Bar එකේ www.google.com කියලා Type කරල Google Search කරන එකනේ, එතකොට නෑවතත් Facebook Page එකට යන්න ඔන නම් කරන්නේ Tab එක මාරු කරන එක.නමුත් ඒක ටිකක් කරදර වෑඩක් නේ.එකම වෙලාවෙ දෙකම පේන්න හදාගත්තොත් කොහොමද..? දෑන් බලමු කොහොමද ඒක කර ගන්නෙ කියලා..Google Chrome. Firefox Use කරන අපේ කස්ටියට...!මුලින්ම බලමු Chrome වලට මේක කරගන්නෙ කොහොමද කියලා.


                 මේකට අපිට ඔන කරනවා පොඩ් Plugin එකක්.මෙන්න ඔන කරන Link එක මෙතනින් ගිහිල්ල අවශය කරන Plugin එක Install කර ගන්න.
                                   Install කරගන්න ....!


            Install කියල දුන්න ගමන් Browser එකටත් ඉබේටම Install වෙනවා. Extension එක Install උනාට පස්සෙ ඔයාලට Browser  Navgater Bar එකේ මෙන්න මේ වගේ Icon එකක් දකින්න ලෑබෙයි. 


                            
             දෑන් ඒ Icon එක Click කරල පහළ තියන Window එක Open කර ගන්න පුලුවන්.


              
             දෑන් ඔයාලට පුලුවන් Split උන Window දෙකට අවශය කරන වෙබ් Address දෙන්න.Option වෙනස් කරල ඔයාලට මීට වඩා වෑඩි ගනනකට උනත් බෙදා ගන්න පුලුවන්..Adds vertical column , Adds horizontal row 
 වගේ Option වලින්.මෙ පහළ Picture එකේ තියෙන්නෙ ඒ වගේ කර ගත්තු Browser Page එකක්..




දෙයක් කියන්න අමතක උනා.. :( දෙපෑත්තට අවශය කරන Website වලට අදාල URL Set කර ගන්න පහල Picture එකේ විදියට කරන්න..






 Google Chrome වලට වෑඩෙ හරිනේ දෑන් බලමු Firefox වලට කොහොමද මේක කර ගන්නෙ කියල්ලා...


              මේකට ඔන කරනවා Add-on එකක්. අවශය කරන Add-on එක පහළින් Download කර ගන්න.



ඉහත Add-on එක වෑඩ නොකරන්නේ නම් පහල තිබෙන Add-on එක Download කර ගන්න....
Compatible with:
Firefox 1.5 - 6 .*

                     දෑන් ඒ Add-on එක Open කරගත් Firefox Browser එකට Drag කරලා දාගන්න .Install කර ගන්න.දෑන් ඔයාලට  Firefox   Menu bar එකේ අලුතින් Split කියල Menu එකක් Add වෙලා තියනවා පෙනෙයි.


                                       


පහළ තිබෙන්නෙ එලෙස  Split කර ගත් Browser Screen එකක්...
කෑමති කොටස් ගනණකට Window එක Split කර ගන්න පුලුවන්..!
Menu Bar එකේ  Split>>>>Split Current tab to  ලෙස..


                  


          වෑඩෙ පෑහෑදිලි ඈති කියල හිතනවා, ගෑටලුවක් තිබුනොත් Comment එකකින් දාන්න.මේ දවස් වල අපේ යාලුවන්ට තියන තවත් ගෑටලුවක් තමයි අලුතින් Facebook එකට එකතු කරලු Chat box එක,ගොඩක් අයට මේක එපා වෙලානෙ තියෙන්නේ,පොඩ්ඩක් හිතල බෑලුවොත් මේ ක්‍රමයෙන් ඒකට විසදුමක් හොයාගන්න පුලුවන් වෙයි.ඔයාලට පරණ Chat box එකේ Chat කරපු විදියට සමාන ආකාරයකට Chat සදාගන්න පුලුවන්.
                        
                      ඔයා Facebook එකේ ඉද්දිම මේ Link එකට ගිහිල්ලා පරණ Chat box එක ගන්න පුලුවන්.


         https://www.facebook.com/presence/popout.php   



 දෑන්, ඔයාගේ Profile Window එකයි,Chat box එකයි පහළ Picture එකේ තියන විදියට Open කර ගන්න.  






    ගොඩක් දවසකින් මේ පෑත්තට එන්න උනේ..අද දුන්න Trick එක ඔයාලට වෑදගත් ඈති කියල මම හිතනවා.Post එක කොහොමද කියලා Comment එකකින් දාන්න.මොකද ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා යාලුවනේ....අලුත් Post එකකින් අලුත් විදියකට නෑවත හමුවෙමු.


              කස්ටියටම ජය ශ්‍රි........!          


      

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More