Welcome to Top SeekerZ

Collecting Knowledge is more important. But Sharing Knowledge is most important.

An amazing tool

Computerized Creativity....

What's in your mind ?

Think moment. Then illustrate your thoughts.

HTML - Hyper Text Markup Language

A guide to expert in CSS.

An amazing tool

Computerized Creativity....

Wednesday, June 22, 2011

( Multiple Logins ) Username කීපයකින් එකපාර Log වෙන්නෙ කොහොමද...?


                                              අද කියන්න යන්නෙ ඔයාලට ගොඩක් වෑදගත් වෙයි කියල හිතෙන දෙයක් ගෑනයි.Internet Use කරන යාලුවො ගොඩක් දෙනෙක් Facebook Use කරනවනෙ..ඒ වගෙම Skype,Google Talk,Yahoo Messenger,G-Mail ,Y-mail .සමහර විට ඔයාලට  මේ කියන විවිඳ වර්ගයේ Account වලින් එකකට වඩා වෑඩ් ගණනක් තියෙන්න පුලුවන්..නමුත් මෙ කියන Facebook,Skype,Google Talk,Yahoo Messenger,G-Mail ,Y-mail වලින් ඔයාලට එක වරකට Log වෙන්න ඉඩ ලෑබෙන්නෙ එක් Username එකක් යොදාගෙන විතරයි.
ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි,Username කීපයකින් එක වර Log වෙන්නෙ කොහොමද කියන එක...
                                   ඔබ කරගෙන යන ව‍‍‍‍‍‍ය්‍යාපාරයක ,ඔබ Google Talk මගින් හෝ Skype මගින් ඔබගෙ ගණුදෙනු කරුවන් සමග සම්බන්ඬ වනවානම් ඔබට මෙ ක්‍රමය වඩාත් හොදින්ම ගෑලපෙනවා.එවිට ඔබට ඔබගෙ E-Mail ලිපිනය භාවිතා කරගෙන එක Account එකකිනුත්.ආයතනයෙ E-Mail ලිපිනය භාවිතා කරගෙන තවත් Account එකකින් පහසුවෙන්ම Log වෙන්න පුලුවන්.

Saturday, June 18, 2011

බල බල ඉන්නෙ නෑතුව දාගන්න.ඔක්කොටම හරියන Threat Fire (Working for Key-logger)



                                                    අද ඔයාලට කියන්න යන්නෙ අලුත් විදියෙ Antivirus Software එකක් ගෑන.මෙකට කියන්නෙ  Threat Fire කියලා. Key Loggers,Spyware,Adware , Viruses,worms,
Trojans,rootkit ගෑන හිත හිත වද උනු ඔයාලට දෑන් අවුලක් නෑ..  Active Defense වලින් තමා මෙයා වෑඩෙ දෙන්නෙ..දෑනට ඔයාලගෙ Computer එකෙ Antivirus Software එකක් තිබුනත් මෙක කිසිම ප්‍රශ්නයක් නෑතිව භාවිතා කරන්න පුලුවන්...Compute එකෙ Speed එකට මෙකෙන් කිසිම බාදාවක් වෙන්නෙන් නෑ.මෙකට ඔයාලා දෑනට භාවිතා කරන Antivirus Software එක කරන්න බෑරි වෑඩ කරන්න පුලුවන්.ඒකතමයි මෙකෙ තියන Special එක.දිනෙන් දින අන්තර්ජාලයට එක්වන් විවිද මෑල්වෙයා වෑඩසටහන් හදුනාගත හෑක්කෙ හොද තත්වයෙ Antivirus Software එකකට පමණි.ThreatFire කියන්නෙ ඔයාගෙ Computer එකට හානිකරන වෛරස්,ස්පයිවෙයා,මෑල්වෙයා වෑනි හානිකර පරිගණක වෑඩසටහන් හදුනාගෑනීමට හෑකියාවක් ඈති Antivirus Software එකක්. පහළ තියන Picture එක ඔක්කොටම කලින් බලල ඉන්නකො......ඒකෙන් ඔයාලට මෙ Software එක ගෑන පෑහෑදිලි අදහසක් ගන්න පුලුවන් වෙයි.......
     

Thursday, June 16, 2011

එලිපිට තියන ඒවා හංගන්න.....මෙන්න Encrypt Software එකක්......


                                                   පරිගණකයකින් ඈති දත්ත තවත් පරිගණකයකටගෙනයන්න අපි බහුලවම භාවිතා කරන්නෙ Pen Driveඑකනෙ..භාවිතය පහසු වීම,අඩු මිලකින් යුක්ත වීම,විශාල ප්‍රමාණයෙ Files තෑම්පත් කල හෑකි නිසාගොඩක් අය Pen Drive භාවිතයට නෑඹුරු වෙලා තියනවා.මෙවායෙ ඈති හුරුබුහුටි බව නිසාම ඔබගෙPen Drive එක නෑති වීමට වෑඩ් ඉඩකඩක් තියනවා.ඈතෑම් Pen Drive වල දත්ත ආරක්ශාවට උපක්‍ර යොදා තිබුනත් බොහො Pen Drive වල මෙය දක්නට ලෑබෙන්නෙ නෑ.මෙ නිසා Pen Drive එකෙහි ඈති දත්ත වෙන අයෙකුට පහසුවෙන්ම දෑක ගන්න පුලුවන් නෙ....


එක නිසා අද ඔයාලට කියන්න යන්නෙ Pen Drive එකෙ තියන දත්තවෙනත් අයෙකුටදෑක ගෑනීමට ඈති ඉඩකඩ
සම්පුර්ණයෙන්ම වළක්ව ගන්න විදිය තමා...මෙකට අපිභාවිතා 
කරනවා පොඩ් Software එකක් USBCrypt කියලා..

Wednesday, June 15, 2011

Key Logger...ගෑන දෑන ගන්න මෙන්න Key logger එකක්



     
                     කවුරුත් Key logger ගෑන කතා කරන නිසා, අද ඔයාලට දෙන්න යන්න පොඩ් Key logger එකක් ... Key Logger එකක් Use කරල නෑති අයට මෙක හොද අත්දෑකීමක් වෙයි.
ඊට කලින් මෙක බලල ඉන්න......                           

                                 ඇත්තටම මොනාද මේ කී ලොගර්?  සරලවම මේකට සිංහල වචනයක් නෑ. පරිගණක ජාලකරණ ක්ෂේත්රයේ 'සිකියුරිටි' අංශයට අදාලව නිර්මාණය වූ දෙයක්  වන මෙය    මිනිස්සු විසින් 'මිස් යූස්' නැතිනම් වැරදි විදියට පාවිච්චි කරන්න පටන් අරගෙන.
කී ලොගර් ජාති දෙකයි.

1. හාඩ්වෙයා කී ලොගර්
2. සොෆ්ට්වෙයා කී ලොගර්

Wednesday, June 8, 2011

හරි විදියට computer එක Freez කරගනිමු....( Deep Freeze )

       
         අද ඔයාලට කියන්න යන්නෙ ඔයාලගෙ Computer එක ඔයාට ඔන විදියටම තියා ගන්න... කියන්නෙ ඔයාට ඈරෙන්න කාටවත් වෙනස් කරන්න බෑරි විදියට හදා ගන්නෙ කොහොමද කියල..හිතන්න ඔයාගෙ Class එකෙ හරි Office එකෙ හරි...ගෙදර හරි Computer එක තවත් අය Use කරනව කියල.ඉතින් එයාලට පුලුවන්නෙ ඔයාගෙ Computer එකෙ තියන දෙවල් වෙනස් කරන්න,ඉතින්..එක ඔයාගෙම computer එක නම් ඔයාට පුලුවන් Computer එක Freez කරල කරදරෙන් බෙරෙන්න.වෙනද කියනව වගෙ මෙක දන්න යාලුවොත් ඈති,ඒත් නොදන්න අයටත් දෑන ගන්නත් එක්ක කියන්න හදන්නෙ..ඔක්කොටම කලින් මේ ගෑන මුලින්ම කියපු අපේ ගයාන් සහෝදරයට Thanks කියනවා..හරි මෙකට අපිට ඔන කරනව පොඩ් Software එකක්  ම්ම්...Faronics Deep Freeze කියල.මෙන්න මෙ තියෙන්නෙ.........


      


       

Tuesday, June 7, 2011

ලතවෙවී ඉන්නෙ නෑතුව.. සිරාම විදියට Torrent File එකක් බා ගනිමු.....



               අද මම ඔයාලට කියන්න යන්නෙ අලුත් විදියකට Torrent File එකක් Download කරගන්නෙ කොහොමද කියල. අලුත් කියුවට දෑනටමත් මෙ විදියට Torrent බාන අය ඈති ඒත් නොදන්න අයට දෑන ගන්නත් එක්ක ..කියනවා කොහොමද කියලා...මෙකට අපිට වෙන Website එකක් උදවි කර ගන්න වෙනවා.මුලින්ම ඔයාල ඔයාලගෙ Browser එකෙ AddressBar එකෙ torrific.com කියල Type කරල Enter කරන්න දෑන් ඔයාලට මෙ මම පහල Picture එකෙ දාල තියනව වගෙ Site එකක් Open වෙයි. 
                  

                    මුලින්ම ඔයාල Account එකක් හදාගන්න වෙනවා.
එකට Sign up කියල තියන තෑන Click කරන්න.එතකොට ඔයාලට මෙ පහල තියන Picture එකෙ වගෙ පෙනෙවි.ඔයාලට තියෙන්නෙ ඔන කරන තොරතුරු ටික Fill කරල Account එකCreate කර ගන්න..

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More