Welcome to Top SeekerZ

Collecting Knowledge is more important. But Sharing Knowledge is most important.

An amazing tool

Computerized Creativity....

What's in your mind ?

Think moment. Then illustrate your thoughts.

HTML - Hyper Text Markup Language

A guide to expert in CSS.

An amazing tool

Computerized Creativity....

Tuesday, May 24, 2011

CD-ROM..එකත් එක්ක පොඩ් සෙල්ලමක් දාමු...




        අද ඔයාලට කියන්න යන්නෙ Vb Script එකක් Use කරගෙන ඔයාලගෙ යාලුවන්ට පොඩි Jok එකක් කරන්නෙ කොහොමද 
කියල.දන්න අයත් ඈති...නොදන්න අයට දෑනගන්නත් එක්ක ඔන්න කියන්න තමා යන්නෙ..............
ඔක්කොටම කලින් ඔයාගෙ Computer එකෙ Notepad එකක් Open කර ගන්න.Right Click...New...Text Document
වලින් හරි..අරගෙන..මෙන්න Code එක Type කරන්න .මෙ පහළ දීල තියෙන්නෙ.....මෙකම Copy කරල Paste කර ගත්තත් කමක්
නෑ.....


Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
loop
End if

Sunday, May 22, 2011

කෑමති විදියකට Web Page එකක් Edit කරමු....!





                      අද ඔයාලට කියන්න යන්නෙ...පොඩි වෑඩක්. ඈත්තටම කියනවා නම් මේක ජොලි වෑඩක් යාලුවනේ...Google,Facebook වගේ Website එකක් අපට කෑමති විදියට අපේ වචන දාල සිරාම විදියට Edit කරගන්න ඔන කොහොමද කියලා.වෑඩි කතා නෑතුව බලමු කොහොමද වෑඩේ වෙන්නේ කියලා.මෙකට ඔන කරනවා පොඩි Java Script එකක්.මේ පහලින් දාලා තියෙන්නෙ ඒ Java Script එක තමයි.




javascript: document.body.contentEditable = 'true';document.desingMode = 'on'; void 0


                     
                  දෑන් කරන්න තියෙන්නේ පොඩ් වෑඩක්.මුළින්ම ඔයා කෑමති Web Site එකකට යන්න.Google,Facebook වගේ.දෑන්  මේ Java Script එක Copy කරල Browser එකේ Address Bar එකට Paste කරන්න.වෑඩේ පෑහෑදිලි නෑත්නම් පහළ තියන Picture එකෙන් හරියටම තේරුම් ගන්න පුලුවන්.


                   දෑන් Web Page එක උඩට Mouse Point එක ගෙනල්ල Click කරන්න.ඔයාලට පෙනෙයි Cursor එකක්.ඒ කියන්නේ දෑන් ඔයාලට කෑමති විදියට Page එක Edit කර ගන්න පුලුවන්.මේ පහල Picture එකේ තියෙන්නේ ඒ විදියට Edit කරගත් Google Page එකක්...බලන්න... :)


                     
           ඔය විදියට තමා වෑඩේ කරන්නේ.Post එක පොඩි නිසා තව පොඩි වෑඩක් කරගන්න හෑටි කියන්න හිතුනා..මේකත් කරන්නේ Java Script එකකින්ම තමා..ඔන කරන Java Script එක පහළ තියනවා.....


 javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);


        දෑන් කලින් කලා වගේ ඔය Java Script එක Copy කරල ,ඔයාගේ Facebook Page එකේ හරි ඔනම Web Page එකක් උඩ Address Bar එකට Paste කරල  Enter Key එක Press කරන්න.දෑන් බලන්න මොකක්ද වෙන්නේ කියලා....Page එකේ Banners,Picture වලට......මේ පහළ තියෙන්නේ ඒ වගේ එකක්..


                     
               හරි එහෙනම් කස්ටියම කරල බලන්න වෑඩේ කොහොමද කියලා.Post එක ගෑන මොකද හිතෙන්නේ කියල Comment එකක් දාල යන්න , අමතක කරන්න එපා.එහෙනම් අපි යනවා...Blog එක පෑත්තේ ආවට කස්ටියටම Thankz කියනවා..


    කස්ටියටම ජය ශ්‍රි...................!





Well Come To Our Blog...Keep It Up......



Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog.Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog.Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog. Welcome to our Blog.Welcome to our Blog.Welcome to our Blog.

      New Post is Coming Soon...................................................! 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More