Welcome to Top SeekerZ

Collecting Knowledge is more important. But Sharing Knowledge is most important.

An amazing tool

Computerized Creativity....

What's in your mind ?

Think moment. Then illustrate your thoughts.

HTML - Hyper Text Markup Language

A guide to expert in CSS.

An amazing tool

Computerized Creativity....

Sunday, August 14, 2011

අනවශය Files හොයාගන්න මෙන්න Duplicate-searcher

                     
                        අද  අපි ඔයාලට කියන්න යන්නේ තවත් පොඩි, ඒත් ගොඩක් වෑදගත් වෙන Software එකක් ගෑනයි. මෙකට කියන්නේ Duplicate-searcher කියලා.ඔයාලගෙ PC එකේ ඉඩ නාස්තිකර අනවශය Files ඉවත් කරන්න මෙකට පුලුවන් හිතන්න..ඔයාලගේ Computer එකේ  E: එකේ තිබෙන File එකක්, දන්නෙම නෑතුව තවත් Partition කීපයකටම Copy වෙලා කියලා.පොඩි File එකක් නම් අපිට ඒක නොසලක හරින්න පුලුවන් ඒත් 700mb වගේ ටිකක් ලොකු Size එකේ එකක් නම් නිකරුනේ ඔයාගෙ ද්ඃඩ තෑටියේ ඉඩ හානි වෙනවා නේද..?

                             මෙහෙම Copy වෙන්න පුලුවන් අවස්තා තිබෙන්න පුලුවන්. ඔයාගේ Computer එකට over-write virus එකක් ඈතුලු වෙලා නම් මේක පහසුවෙන්ම වෙන්න පුලුවන්, එහෙම නෑත්නම් ඔයා නොදෑනුවත්වම මේ දේ වෙන්නත් පුලුවන් ,ඒත් දෑන් ප්‍රශ්නයක් නෑනේ,ඔයලට මේ  Duplicate-searcher එක භාවිතා කරල මේක විසදගන්න පුලුවන්.බලමු කොහොමද මේකෙන් වෑඩක් ගන්නේ කියලා. ඔක්කොටම කලින් පහලින් Software එක Download කරගන්න...!

මේක Install කරන්න දෙයක් නෑ..Download කර ගත්ත File එක Extract කර ගන්න.දෑන් ඒක මත Double-Click කරලා Open කර ගන්න.දෑන් පහළ තියනවා වගේ Window එකක් Open වෙයි......!
                                    


ඉන් පසු ලෑබෙන Pop-Up Window එකෙන් ඔයාලට Duplicate Search කරන්න අවශය Partition තෝරල දෙන්න...!

                   


එක වර Partition කීපයක් තේරුවත් ප්‍රශ්නයක් නෑ........!Search කරන්න ටිකක් වෙලා ගත වෙයි.ඒක රදා පවතින්නේ ඔයාලගේ Hard-Disk එකේ Capacity එක අනුව තමයි....!
                             
                                 
                Search වෙලා ඉවර උනාම පහළ තියනවා වගේ Window එකක් ලෑබෙයි...!
           
                        (Picture එක පෑහෑදිලි නෑත්නම් Picture එක මත Click කරන්න)           

  ඉහත Picture එකේ පෙන්වල තියන විදියට අනවශය Files Delete 
කර ගන්න           

                 ඔන්න එහෙනම් වෑඩෙ ඉවරයි..ඒත් තවත් කියන්න දෙයක් තියනවා.දෑන් අපේ Blog අඩවියේ Concept එක ගොඩක් වෙනස් කරල තියෙන්නේ , ඉදිරියටත් ගොඩක් වෙනස් වෙයි.අපිත් එක්ක දිගට ඔයාල set වෙලා ඉන්න.ඉස්සරහට අපි Photoshop ,Illustrator ,HTMLCSS CMD Commands, Computer Tricks මේ ඔක්කොම කියල දේන්න යන්නේ ,තවත් වෑදගත් දෙයක් තමයි ඊට අමතරව ඔයාලට අවශය කරන Softwares Download කර ගන්න අපි අවස්තාව සලසල තියනවා ( Menu Bar එකේ Download යටතේ Software වලින් බලන්න) ,තවත් අලුත් Films ,Games අඩංගු Torrent File අපි ඔයාලට ඉස්සරහට දෙන්නම්. Self-Study Lesson CD ටිකකුත් අපි  ඔයාල වෙනුවෙන් සුදානම් කරල තියනවා....එහෙනම් දිගටම Top Seekerz එක්ක Set වෙලා ඉන්න..කස්ටිය..!

             හෝවි...හෝවි... ඉන්න තව දෙයක් අද Post එක ගෑන හොද නරක Comment එකකින් දාන්න යාලුවා,ඔයාලගේ Comments අපිට ගොඩක් වෑදගත් මේ වෑඩෙ ඉස්සරහටත් කරගෙන යන්න,එහෙනම් අදට වෑඩෙ ඉවරයි අලුත්ම Post එකකින් නෑවත හමුවෙමු......!

                                කස්ටියටම  ජය ශ්‍රි.....!    ජය වේවා.....!        


Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More