Tuesday, May 24, 2011

CD-ROM..එකත් එක්ක පොඩ් සෙල්ලමක් දාමු...




        අද ඔයාලට කියන්න යන්නෙ Vb Script එකක් Use කරගෙන ඔයාලගෙ යාලුවන්ට පොඩි Jok එකක් කරන්නෙ කොහොමද 
කියල.දන්න අයත් ඈති...නොදන්න අයට දෑනගන්නත් එක්ක ඔන්න කියන්න තමා යන්නෙ..............
ඔක්කොටම කලින් ඔයාගෙ Computer එකෙ Notepad එකක් Open කර ගන්න.Right Click...New...Text Document
වලින් හරි..අරගෙන..මෙන්න Code එක Type කරන්න .මෙ පහළ දීල තියෙන්නෙ.....මෙකම Copy කරල Paste කර ගත්තත් කමක්
නෑ.....


Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
loop
End if


           දෑන් එ Notepad එක Seeker.vbs කියල Save කරගන්න.දන්නෙ නෑත්තන්....මෙන්න File...Save As...යන්න ..Location එක තොරල Seeker.vbs කියල Save කරන්න.Seeker වෙනුවට ඔයාල කෑමති නමක් දාගන්න.හෑබෑයිextension එක .vbs වෙන්න ඔන.දෑන් වෑඩෙ හරි..මෙ File එක Skype හරි Flash Drive එකකින් හරි යාලුවට යවන්නකො.එයා ඔක click කරාම
එයාගෙ CD-Rom එක අපිට ඔන විදියට තමා වෑඩ. :-].


හරියට වෑඩෙ උනා නම් File එක නියමෙටම වෑඩ.‍යාලුවට Click කරල බලන්න හිතෙන නමක් දාගන්න.මෙ පහල දීල තියෙන්නෙත් එ වගෙම Vb Script එකක්. එකත් කෑමති නමක් දීල .vbs විදියට Save කරල බලන්න..Key Broad එකෙ Num,Caps,Scroll Lights වලට මොකද වෙන්නෙ කියල ...



Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

අවුලක් නෑනෙ ලොකු දෙයක් නෑ....එහෙනම් වෑඩෙ ඉවරයි.මගෙ පළවෙනි Post එක තමා.කොමෙන්ටුවක් දාල යන්න අමතක කොරන්න
එපා...එහෙනම් Blog එක බෑලුවට Thanks කරනවා...අපි ගියා ජය වෙවා.....කාටවත් කරදර කරන්න නෙවෙයි...හුදෙක් දෑන ගෑනීම ට පමණයි.

9 comments:

Keep you work... Good Luck

වෑඩෙ හොදයි.....කරගෙන යන්න අපිත් Full Backup එක දෙනවා......

meka navaththanne kohomadaa????????????????????????????

This comment has been removed by the author.

Task Manager වලින් End Task දෙන්න... එතකොට හරි......... :)))))

task manager wala aplications wala meka pennanne nane

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More