Tuesday, June 7, 2011

ලතවෙවී ඉන්නෙ නෑතුව.. සිරාම විදියට Torrent File එකක් බා ගනිමු.....



               අද මම ඔයාලට කියන්න යන්නෙ අලුත් විදියකට Torrent File එකක් Download කරගන්නෙ කොහොමද කියල. අලුත් කියුවට දෑනටමත් මෙ විදියට Torrent බාන අය ඈති ඒත් නොදන්න අයට දෑන ගන්නත් එක්ක ..කියනවා කොහොමද කියලා...මෙකට අපිට වෙන Website එකක් උදවි කර ගන්න වෙනවා.මුලින්ම ඔයාල ඔයාලගෙ Browser එකෙ AddressBar එකෙ torrific.com කියල Type කරල Enter කරන්න දෑන් ඔයාලට මෙ මම පහල Picture එකෙ දාල තියනව වගෙ Site එකක් Open වෙයි. 
                  

                    මුලින්ම ඔයාල Account එකක් හදාගන්න වෙනවා.
එකට Sign up කියල තියන තෑන Click කරන්න.එතකොට ඔයාලට මෙ පහල තියන Picture එකෙ වගෙ පෙනෙවි.ඔයාලට තියෙන්නෙ ඔන කරන තොරතුරු ටික Fill කරල Account එකCreate කර ගන්න..



             දෑන් වෑඩෙ ගොඩ................................................
               දෑන් ඔයාලට ඔනකරන Torrent Site එකට යන්න.මම TorrentZ.com එකට යනවා.දෑන් ඔයාලට Download කරගන්න ඔන Film එක හරි වෙන ඔනම එකක් Search කරගන්න.
කරන්න ඔන පිලිවෙළ මම Picture ට්කකින දානවා..එතකොට ලෙසියිනෙ... ( Picture එක Zoom කරල බලාගන්න Picture එක උඩ Click කරන්න.....)

                  

            
                 මෙ පහල තියෙන්නෙ torrent file එක තියන Page එක....... :D URL එක Copy කරල ගන්න..
         
            
      
         දෑන් ඔයාලගෙ Torrific Acount එකට ගිහින් ...ඒකෙ URL Box එකට Copy කරගත්තු URL එක  Paste කර ගන්න....

            
         
          

               
           එතකොට පහල තියන Picture එක වගෙ පෙනෙවී....................

            
              දෑන් පහළ Picture එකෙ වගෙ පෙනෙයි............................

           මෙහෙම උනොත් බය වෙන්න එපා..................................

(......Torrent එක  Direct Download කරගන්න පුලුවන් විදියට හෑදුනම... ඒ ඔයා දීපු E-mail එකට Mail එකක් එනව .එතකොට ඔයාට ,ඔයාගෙ Torrific Account එකට ගිහින් Torrent එක Download කරගන්න පුලුවන්.....)          
දෑන් ඔයාට මෙ torrent එක Direct Download කරගන්න පුලුවන්..IDM (Internet Download Manager )වලින් .ගොඩක් අය Use කරන්නෙ එකනෙ.....................මෙන්න මෙ වගෙ.........



              

                මෙන්න IDM එකෙන් torrent එක Download වෙනවා...........!


         දෑන් ඉතින් Start Download දෙන්න...වෑඩෙ ගොඩ.........
   මෙ ම්ගෙ තුන්වෙනි Post එක බලල Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.ඔයාලත් Try කරල බලන්න.අවුලක් තිබුනොත් Comment එකක් දාන්න.මොකක් හරි වෑරුද්දක් තිබුනොත් කියන්න අවුලක් නෑ..... මට Help එකක් විදියට පුලුවන්නම් බ්ලොග් එක Follow     
කරන්න.කස්ටියටම ජය වෙවා.....!

17 comments:

This comment has been removed by the author.

වෑඩෙ නම් එලස්.......Maxxxxxa

වැදගත් ලිපියක්.. ඔන්න මාත් Torrent එකක් බානවා.. ස්තුතියි

එල එල ගුනෙ අයියා.....බාන්න affa ඈති වෙනක්ම්

ela ela machan. thanx..... dan puluvan torrent file ikmanatama download karaganna.

එලස්ස්ස් සහො ඔබෙ සෑප මගෙ සතුටයි....

This comment has been removed by the author.

මේකට වඩා ටොරන්ට්ස් වලින්ම බාන එක ලෙසි වගේ, queue වෙන්න පැය 2ක් යනවා කියනවනෙ :(

මේක නම් සිරාවටම එල, සීඩ් වෙන්නෙ නැති ෆයිල් එකක් ඩබල් එකේ බාගන්න පුළුවන් උනා,

"මේක නම් සිරාවටම එල, සීඩ් වෙන්නෙ නැති ෆයිල් එකක් ඩබල් එකේ බාගන්න පුළුවන් උනා,"
Thanks සහො...Comments එකට.....ගෑටලුවක් තියනව නම් Comment එකක් දාන්න යාලුවා...

එතකොට පහල තියන Picture එක වගෙ පෙනෙවී....................

methanata wenakan elata enawa.,,methanin passe mata yanna be,help me macho...

your torrent has not yet been queued

info hash: 668b68dabe982fd4f76576f72e3d164a7d039453

we received a dmca takedown notice for this torrent, so it can't be downloaded
ONNA OYA WIDIHATA WETENAWA,.....

මට හිතෙන විදියට යාලුවා Torrent එක Frake වෙන්න ඔන..නෑත්නම් Add queued කියල දුන්නම්..ටික වෙලාවකින් බාගන්න පුලුවන් සහෝදරයා...Torrent File එකේ තමා මම හිතන විදියට අවුල තියෙන්නෙ..වෙන එකකින් උත්සාහ කරල බලන්න.ජය ශ්‍රි යාලුවා...........

ක්‍රමය තවදුරටත් අපෑහෑදිලි නම්....නෑවතත් Comment එකකින් දාන්න ....

This comment has been removed by the author.

appata siri meka marune suddo

your torrent has not yet been queued

info hash: d3a0c098de05397f6fd52bf0dbe5b900a2fcfec3

we received a dmca takedown notice for this torrent, so it can't be downloaded


me vidiyata msg 1k enawa machan

යාලුවා Torrent එක Queued වෙන්න ටික වෙලාවක් යනවා ..ඒක Torrent එක අනුව තමයි..Queued වෙලා ඉවර උනාම ඔයා දුන්න Mail එකට E-mail එකක් එනවා Torrent එක Queued වෙලා ඉවරයි කියලා..ඒතකොට මෙහෙම වෙන්නෙ නෑ අවුලක් නෑතුව Download කර ගන්න පුලුවන්...යාලුවා..ජය ශ්‍රි...............!

macho torrific site eka block karala ne.. dan mokada karanne

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More