Saturday, June 18, 2011

බල බල ඉන්නෙ නෑතුව දාගන්න.ඔක්කොටම හරියන Threat Fire (Working for Key-logger)



                                                    අද ඔයාලට කියන්න යන්නෙ අලුත් විදියෙ Antivirus Software එකක් ගෑන.මෙකට කියන්නෙ  Threat Fire කියලා. Key Loggers,Spyware,Adware , Viruses,worms,
Trojans,rootkit ගෑන හිත හිත වද උනු ඔයාලට දෑන් අවුලක් නෑ..  Active Defense වලින් තමා මෙයා වෑඩෙ දෙන්නෙ..දෑනට ඔයාලගෙ Computer එකෙ Antivirus Software එකක් තිබුනත් මෙක කිසිම ප්‍රශ්නයක් නෑතිව භාවිතා කරන්න පුලුවන්...Compute එකෙ Speed එකට මෙකෙන් කිසිම බාදාවක් වෙන්නෙන් නෑ.මෙකට ඔයාලා දෑනට භාවිතා කරන Antivirus Software එක කරන්න බෑරි වෑඩ කරන්න පුලුවන්.ඒකතමයි මෙකෙ තියන Special එක.දිනෙන් දින අන්තර්ජාලයට එක්වන් විවිද මෑල්වෙයා වෑඩසටහන් හදුනාගත හෑක්කෙ හොද තත්වයෙ Antivirus Software එකකට පමණි.ThreatFire කියන්නෙ ඔයාගෙ Computer එකට හානිකරන වෛරස්,ස්පයිවෙයා,මෑල්වෙයා වෑනි හානිකර පරිගණක වෑඩසටහන් හදුනාගෑනීමට හෑකියාවක් ඈති Antivirus Software එකක්. පහළ තියන Picture එක ඔක්කොටම කලින් බලල ඉන්නකො......ඒකෙන් ඔයාලට මෙ Software එක ගෑන පෑහෑදිලි අදහසක් ගන්න පුලුවන් වෙයි.......
     


                                         
                                                                                       තවත් දෙයක් තමයි මෙහි තිබෙන ActiveDefense නම් Technology එක ඔස්සෙ අලුත් Computer Virus ඉක්මනින් හදුනාගත හෑකි වීම.මෙහි නිශ්පාදකයන් කියන ආකාරයට වෙනත් Antivirus Software වලට වඩා 243% කින් Computer Virus හදුනාගෑනීමෙ හෑකියාවක් මෙයට තියනවා.
                                                       Avast! Antivirus , AVG, Kaspersky,McAfee, Trend Micro Trend වෑනි සෙසු ප්‍රතිවෛරස් සමග සසදා බලන කොට හානිකර Computer Virusesවඩාත් ඉක්මනින් හදුනා ගෑනීමෙ හෑකියාවක් මෙය සතුවෙනවා.ඔයාගෙ Computer එකෙ දෑනටමත් Antivirus Software එකක් තියෙන්න පුලුවන්,නමුත්  Threat Fire භාවිතයෙන් ඔයාගෙ Computer එකට වෑඩි ආරක්ශාවක් සලසා ගන්න පුලුවන්.මෙයට ප්‍රදාන කරුණ වෙනත් Antivirus Software යාවත්කාලීන කීරීම (Update ) සිදුවන්නෙ යම් Virus එකක් පළමුවරට හදුනාගත් පසුව එයට අදාල ප්‍රතිවෛරස් වෑඩසටහන් නිර්මාණය කිරීමයි.
                ඉතින් මෙකට වෑඩි කාලයක් ගතවෙනවා.
හානිකර වෑඩසටහන වෙනත් පරිගනක වලට පෑතිරෙන්න මෙ කාලය හොදටම ප්‍රමාණවත්.. උනාට මෙ දුර්වලතාවය ThreatFire වල නෑ.
                                                                 Keyborad එකෙන් Computer එකට ඈතුලත් කරන විදාන,ඔබගෙ අනුදෑනුමකින් තොරව පරිගණකයෙ ක්‍රිරියාත්මක වන වෑඩසටහන් දෙස     ThreatFire නිතරම අවදානයෙන් ඉන්නවා.මෙය සිදුවන්නෙ Sophisticated real time behavioral analysis කියන දෙය හරහායි.Zero-day threats නමින් හදුන්වන Virus වෑඩසටහන් වලින් වන හානිදායක 
ක්‍රියාකාරකම් Threat Fire  Software එකෙන් නිවෑරදිව හදුනාගන්න පුලුවන්.( Zero-day threats ලෙස හදුන්වන්නෙ සෙසු Antivirus Software මගින් හදුනාගත නොහෑකි
 ආකාරයෙ   පරිගණක වෑඩසටහන්ය)
                                                            E-mail හරහා spam පණිවිඩ විදියට එක Computer එකක සිට තවත් Computer එකකට මෙම Virus පෑතිර යන්න පුලුවන්.මෙයට අමතරව Instant Messaging 
,පරිගණක ජාල (Computer Network)  හරහාද මෙවා පෑතිර යාමට පුලුවන්.යාවත්කාලීන කල හොද තත්වයෙ  Antivirus Software තිබුනත් ඒවාට මෙවන් හානිකර පරිගණක වෑඩසටහන් 
නිවෑරදිව හදුනාගත් නොහෑකියි.

  KeyLoggersSpyware, Adware , Viruses, worms,Trojans,rootkit 
වගෙ පරිගණක වෑඩසටහන් ඔයාලගෙ Computer එකට ඈතුලු වීම වලක්වන්නActiveDefense Technology එක සහිතThreat Fire
 වලට පුලුවන්.තවද මෙම Antivirus Software එක ඉතා පහසු Inter face එකක් ඈති Software එකක්. ඔයාලට මෙ පහළ තියන
Picture එකෙන් පෙන්නලා තියෙන්නෙ ThreatFire  Antivirus Software එකට පහසුවෙන් හදුනාගත හෑකි හානිකර වෑඩසටහන් වලින් කීපයක්.

                        
                            තව දෙයක් කියන්න තියනවා
Computer එකෙ Speed එකට මෙම Software එකෙන් බලපෑමක් නොවීම තවත් වාසියක්.
                                    Threat Fire Antivirus Software එක ඔන 
කරන අපෙ යාලුවො පහළින් Download කර ගන්න.

                               වෙනදා වගෙම ඔන්න Install කරන විදියත් Picture ටිකකින්ම දානවා..ගොඩක් යාලුවො Install කරන විදිය දන්නවනෙ.
වෑඩ්ය ඒ ගෑන කතාකරන්න ඔන නෑ කියල හිතනවා..මෙ Install කරන පියවර වලදී Capture කර ගත්තුවා.



                             




                            


                            
                                Spyware Doctor with AntiVirus එකත් Download  කර ගන්න.( එය Set-up කිරීමෙදී ඔබෙ පරිගණකය අන්තර්ජාලය සමග සම්බන්දව තිබිය යුතුය... )
                  
                             
                           Spyware Doctor with Anti Virus එක Set-up කර 
ගෑනීමෙදී ලබා ගත් Picture කීපයක් පහලින් දක්වා ඈත....Download කරගත් File එක Double-click කරන්න..  









                            
                        Run Smart Update දෙන්න.ටිකක් ලොකු update එකක් වෙයි.එහෙනම් අදට වෑඩෙ ඉවරයි.Post එක ඔයාලට වෑදගත් ඈති කියල හිතනවා.වෑඩෙ කොහොමද කියල Comment එකක් දාන්න.මට උදව්වක් විදියට Blog එක Follow කරල පොඩ් Help එකක් දෙන්න.එහෙනම් අපි යනවා...

                    කස්ටියටම ජය වෙවා...............!


                             
                         


                                    

9 comments:

ගොඩක් අය Post එකට කෑමතියි වගෙ..Like කරපු හෑමොටම....Thanks කරනවා...

ela kiri SW eka ,,,Speed ekatath kisima aulak wenne na thanks machang

Spyware Doctor with AntiVirus එකෙ අවුලක් තියනවනම් කියන්න යාලුවා...මෙකෙන් පොඩ් KeyLoggers, Spyware, Adware , Viruses, worms,Trojans,rootkit තිබුනත් අල්ලනවා..ඔයාලගෙ දෑනට තියන Antivirus Software තියෙද්දිම මෙක Install කරන්න.මෙක තියෙන්නෙ ඒවට උදව්වක් විදියට....

http://1.bp.blogspot.com/-EDS--n46Acc/Tfxv0nCgb7I/AAAAAAAAALI/PUo3rkUgrBE/s1600/wwwwwwww.JPG

මෙකෙන් තමා මට වෑඩෙ පෑහෑදිලි උනෙ....machang

රැම කොච්චර විතර ගන්නවද මචං?

මෙකෙන් Speed එකට නම් ලොකු හානියක් වෙන්නෙ නෑ Thoppi...කොහොමත් ඉතින් ඔන එකක් වෑඩ කරන්න පොඩ් හරි ප්‍රමාණයක් Ram එකෙන් යනවනෙ ඒත් මචො මාත් මෙක use කරනවා ඒතරම් ලොකු හානියක් නෑ,,,ඒක දෑනීමක් නෑ PC එකට...වෑඩ් විස්තර මෙ Site එකෙන් බලපන් සහො...elazzz

http://www.threatfire.com/

වටිනා කියන දෙයක් මචං. තැන්ක්ස්..වෙලාව අරගෙන අනිත් ලිපි ටිකත් බලන්නම්...දිගටම දාන්න

එල සහො thanks comment එකට..උඹල දෙන Support එකට ත් Thanks

එල එල. . . . . .
මරු බාන්ඩයක්!

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More