Wednesday, June 15, 2011

Key Logger...ගෑන දෑන ගන්න මෙන්න Key logger එකක්



     
                     කවුරුත් Key logger ගෑන කතා කරන නිසා, අද ඔයාලට දෙන්න යන්න පොඩ් Key logger එකක් ... Key Logger එකක් Use කරල නෑති අයට මෙක හොද අත්දෑකීමක් වෙයි.
ඊට කලින් මෙක බලල ඉන්න......                           

                                 ඇත්තටම මොනාද මේ කී ලොගර්?  සරලවම මේකට සිංහල වචනයක් නෑ. පරිගණක ජාලකරණ ක්ෂේත්රයේ 'සිකියුරිටි' අංශයට අදාලව නිර්මාණය වූ දෙයක්  වන මෙය    මිනිස්සු විසින් 'මිස් යූස්' නැතිනම් වැරදි විදියට පාවිච්චි කරන්න පටන් අරගෙන.
කී ලොගර් ජාති දෙකයි.

1. හාඩ්වෙයා කී ලොගර්
2. සොෆ්ට්වෙයා කී ලොගර්



                 

          සාර්ථක මෙන්ම නිවැරැදි වන්නෙ හාඩ්වෙයා කී ලොගර්.. යුනිට් එකේ විකුණන්න නැති වුණත්...ඊබේ වගේ තැනකින් අඩුවට ගෙන්න ගන්න පුළුවන්. මේක PS2/USB එනම් කීබෝඩ් එක මැෂින් එකේ පෝර්ට් එකට ගහන්න කලිං අතරමැදට ගහන පොඩි ඩොන්ගලයක්/කන්වර්ටරයක් වගේ එකක්. පිටිපස්සෙ නිසා කිසිසේත්ම පෙනන්න නෑ! සැකහිතෙන්නෙත් නෑ. හැක්වුණා කියල බෙරිහන් දෙන ගොඩක් ගැහැනු ළමයි ඉන්ටනෙට් කැෆේ ගිහින් නෙට් යන එන අය! එයාලව හරිම පහසුවෙන් අල්ලන්න පුළුවන්..

මෙතන වෙන තාක්ෂණික සිදුවීම තමයි.. මේ චූටි ගැජට් එකට පුළුවන්  අපි කී බෝඩ් එක හරහා ඇතුල් කරන සියුම් දත්ත හදුනාගැනීමටත් (DECRIYPT CAPTURING) හා ගබඩා කර ගැනීමට (Recording). ඉතින් අපි දාපු කියපුවා විතරක් නෙවෙයි..බයොස් පාස්වර්ඩ් පවා මෙය පිටපත් කරගන්නවා..පහළම හාඩ්වෙයා ලෙවල් එකේ ඉදන් හදපු ෆර්ම්වෙයා එකකින් තමයි මේ වැඩේ දෙන්නෙ. ඉතින් කැෆේ යන්න බය වෙන්න් හොදේ! අනික හාඩ්වෙයා කී ලොගර් අතිශය වේගවත් මැෂිම ඔන් වේච්ච සැණින් වැඩ..
හිතන්න එපා වයර්ලස් කීබෝඩ් වලට මේක නෑ කියල..ඒවටත් තියෙනවා.. මේකෙ පොඩි මෙමරියක් තියෙන්නෙ..අපිට ටෙක්ස්ට් ෆයිල් එකකින් ඩේට ටික දෙන..... වැඩිදුර කියන්නයන්නෙ නෑ..එතකොට මේකත් තේරෙන එකක් නෑ.. මේක ගැන දවසක් කියන්න විස්තර තියෙනව..

සොෆ්ට්වෙයා කී ලොගර්/කී ස්ට්රෝක් ලොගර් තමා අතිශය භයානක!

      
                                                     ඉහත සදහන් ලිපිය උපුටා ගෑනීමක් බව කරුනාවෙන් සලකන්න.මෙ ලිපිය සිංහලෙන් කොටපු යාලුවටත් Thanks කරනවා.

                    දෑන් වෑඩෙට බහිමු.මෙකට අවශ කරන Application File එක පහළින් Download කර ගන්න.

            
                       මුළින්ම Application File එක Open කරගන්න.දෑන් ඔයාලට පහළ තියනවා වගෙ Window එකක් Open වෙයි.



                

                                                   දෑන් ඒක එහෙමම තියෙද්දි , Desktop එකෙ Right Click කරල..New Folde එකක් Open කර ගන්න.එක Key Log විදියට Rename කර ගන්න.දෑන් Key Log, Folder එක Open කරල එම Window එකෙ Address Bar එකෙ තියන Path එක Copy කරල ගන්න.
දෑන් Path එක Key Logger Window එකෙ Destination Directory එකෙ මුළට Paste කර ගන්න. ටික කරන විදිය අපෑහෑදිලි නම් ඔය පහල තියන Pictures ටික බලන්න.


  
                   
          


                                        

                    දෑන් ඔයාල Set කර ගත්තු Path එක මෙ තියන විදියට තියනවනම් හරි.මෙන්න මම Set කර ගත්තු Path එක.

                      
                      
                                             දෑන් හරි ඔය "run when the computer is switched" කියන තෑනටත් ඔන නම් tick එකක් දාන්න.. එතකොට Key Logger එක Computer එක ON වෙන කොටම Active වෙනවා.
දෑන් "Hide" Button එක Click කරන්න.දෑන් ඔය පහළින් තියනවා වගෙ Massage එකක් පෙන්නයි.  










                                     "To make the window visible again press four times ctrl+alt+Y"   කියල කියන්නෙ නෑවතත්  Window එක Open වෙන්නෙ ඔයා  ctrl+alt+Y  කී ටික එක පාර 4 සෑරයක් Press කලොත් විතරයි.ඒක දන්නෙ ඔයා විතරයිනෙ.... :p.

          දෑන් ඉතින් Notepad එකක් Open කරල මෙනව හරි ටිකක් Type කරන්න.Type කල ටික මතක තියා ගන්න.දෑන් Notepad එක Save කරන්නෙ නෑතුවම Close කරල දාන්න.





                                    දෑන් ඔයා Key Log කියල හදා ගත්තු Folder එක Open කරල බලන්න.එකෙ "myInfo,txt"  කියල text File එකක් හෑදිල තියනවද කියල.ඒක Open කරල බලන්න.


                   
                                         
                                           
                                  ඔයා Type කරපු ඒවද තියෙන්නෙ කියල...හෑ....නෑනෙ....
          අවුලක් නෑ බය වෙන්න එපා.දෑන් ctrl+alt+Y ... 4 පාරක් Press කරල Key logger Window එක Open කර ගන්න.දෑන් ඒකෙ තියන "Decode" කියන Button එක Click කරන්න.


         
            දෑන් නෑවත ඔයා Create කර ගත්තු Key Log Folder එක ඈතුලට ගිහින් බලන්න....තව text File එකක් හෑදිල තියනවා..දෑන් text File එක Open කරල බලන්න.  



               
               මෙ තියෙන්නෙ .... ඔයා කලින් Type කරපුව නෙද..ඔයා වෑඩෙ හරියටම කලා නම් text File එකෙ ඔයා Type කල ටික පෙන්නනවා. Note Pad එකෙ Type කරනවා වෙනුවට Internet Browser එක Open කරල ඔයාගෙ Facebook Account එකෙ Username , Password ගහල බලන්න.ඊට පස්සෙ Decode එක අරගෙන Key Log Folder එක ඈතුලෙ තියන Text File එක බලන්න.මෙක වෑඩෙටත් හොදයි නෙ.....
                   
                                                        Title එක "Key Logger...කට්ටියගෙ Username,Password උස්සන්න නියම වෑඩ කාරයෙක්..." විදියට දෑම්මෙ කට්ටියටම බලන්න හිතෙන නිසා.වෑරදි ආකල්ප ඈති කර ගන්න එපා අපි මෙ දෙවල් කියන්නෙ 'මිස් යූස්' නෑතිනම් වෑරදියට භාව්තා කරන්න නෙවෙයි..හුදෙක්ම දෑන ගෑනීම පිණිසයි...                   

        මීට වඩා වෑඩ දාන්න පුලුවන් Key Logger තියනවා. බව අමතක කරන්න එපා. වගෙන් කරන්න පුලුවන් දෙවල් ඉතින් කියන්න ඔන නෑනෙ.ඔය Mail Password ,Face Book Password එහෙම උස්සන්නෙ.. ඒවත් මෙ Key Logger වලින් කරන්න පුලුවන්.ඒව නම් ඉතින් කෑත වෑඩ.අපිට මොකටද වෙන කාගෙවත් Password.... :p.  


                                    ගෑන දෑන ගත්තට කමක් නෑ.කාටවත් කරදරයක් කරන්නෙ නෑත්නම්....Key Logger ගෑන මීට වඩා දෑන ගන්න කෑමති අපෙ යාලුවො ඉන්නවනම් Comment එකක් දාන්න...
                     
                    මම දන්න තරම්න් උදව් කරන්නම්.ගෑටලුවක් තියනවනම් Comment එකක්දාන්න.Postඑකෙ අඩුපාඩුවක් එහෙම දෑක්කත්  කමක් නෑ...කියන්න. ඔයාලගෙ Comments මට ගොඩක් වටිනවා මෙ වෑඩෙ ඉස්සරහට කරගෙන යන්න.
         
               එහෙනම් මම ගියා කස්ටියටම ජය වෙවා...........!                                        


             

23 comments:

thankz machooooooooooooooo .........maxxaaaa

උඹට thanks මෙකට එන සමහර කස්ටිය Like එකක් වත් දාන්නෙ නෑතුව තමා යන්නෙ
අවුලක් නෑ මම මගෙ වෑඩෙ කරානෙ ඒක කස්ටියගෙ වෑඩක්

වැඩේ ගොඩ. තෑන්කස්. හොඳම දේ ඒක ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් වලට අහුවෙන්නෙ නෑ :)

Krishan සහො.....කොමෙන්ටුවට thanks

බුබුලු නගින බෙලි කටු බොල................

එල කෑප්ටන් අංකල්....බුබුලු නගින බෙලි කටු..

මට දැනගන්න ඕනේ අපිම කී ලොගර් එකක් හදන හැටි.මොකද නෙට් එකේ තියෙන ඒව පාවිච්චි කරන්න බයයි :ඩි

ම්ම්ම් බලමු නෙ ඉස්සරහට....thanks කමෙන්ටි එකට....

Thankz "Mj" bro for ur Comment..& also Otherz

This comment has been removed by the author.

meka onln inna wena kenekge karanna widiyak nadda?danna kenek innawanam kiyanna

ela ela windows 7 walata wada nadda meka???

Win 7 වලටත් අවුලක් නෑ...වෑඩ කරනවා යාලුවා.... :)))))

ube gmail address 1 denna puluwanda?>

මෙන්න මචං හී...... whitehat89v@gmail.com .... ජය ශ්‍රි............!

meka desktop ekema nathuwa wena thanaka key log folder 1 create karaganna barida

කිසිම ප්‍රශ්නයක් නෑ පුලුවන් යාලුවා...හරියටම Path එක Copy කරල දෙන්න...ප්‍රශ්නයක් නෑ...
ජය ශ්‍රි...!

ela machan niyama wadak..good luck

හොද වැඩක් ,, නියම ලිපියක් ,,, මරු ...

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More