Thursday, June 16, 2011

එලිපිට තියන ඒවා හංගන්න.....මෙන්න Encrypt Software එකක්......


                                                   පරිගණකයකින් ඈති දත්ත තවත් පරිගණකයකටගෙනයන්න අපි බහුලවම භාවිතා කරන්නෙ Pen Driveඑකනෙ..භාවිතය පහසු වීම,අඩු මිලකින් යුක්ත වීම,විශාල ප්‍රමාණයෙ Files තෑම්පත් කල හෑකි නිසාගොඩක් අය Pen Drive භාවිතයට නෑඹුරු වෙලා තියනවා.මෙවායෙ ඈති හුරුබුහුටි බව නිසාම ඔබගෙPen Drive එක නෑති වීමට වෑඩ් ඉඩකඩක් තියනවා.ඈතෑම් Pen Drive වල දත්ත ආරක්ශාවට උපක්‍ර යොදා තිබුනත් බොහො Pen Drive වල මෙය දක්නට ලෑබෙන්නෙ නෑ.මෙ නිසා Pen Drive එකෙහි ඈති දත්ත වෙන අයෙකුට පහසුවෙන්ම දෑක ගන්න පුලුවන් නෙ....


එක නිසා අද ඔයාලට කියන්න යන්නෙ Pen Drive එකෙ තියන දත්තවෙනත් අයෙකුටදෑක ගෑනීමට ඈති ඉඩකඩ
සම්පුර්ණයෙන්ම වළක්ව ගන්න විදිය තමා...මෙකට අපිභාවිතා 
කරනවා පොඩ් Software එකක් USBCrypt කියලා..



එක ගෑන පොඩ්විස්තරයක් ඔන්න කඩ්ඩෙන්ම තියනවා බලන්න...

       USBCrypt - a powerful application with which you can protect the USB-carriers,
          as well as other external hard drives and reliable AES encryption and password.
              Secure media can be used on computers that are not installed USBCrypt.


හරිනෙ..මෙ Software එක installed නොකරපු පරිගණකයකදී 
උනත් මෙකෙන් වෑඩක් ගන්න පුලුවන්.
මෙකෙන් වෙන්නෙPen Drive එකෙ තියන වෙනමම ඉඩක ඔයාලගෙ
දත්ත ගබඩා කර ගෑනීමට වෙන්කීරීම හා එහි පවත්නා දත්ත
 එන්ක්රිප්ට් කර ,සගවා,එම දත්ත අඩංගු Folder එකට Password
එකක්ඈතුලත් කිරීමයි.නිවෑරදිව Password එක ඈතුලත් 
කරන තෙක් මෙහි ඈති දත්ත දෑක ගෑනීමට හෑකියාවක් ලෑබෙන්නෙ 
නෑහෑ.
                      මෙන්න පහලින පෙන්නලා තියෙන්නෙ ඔය කියන 
     Software එක තමා....USBCrypt.......... :)

        Software එක පහළින Download කරගන්න...............

                     
මෙන්න සුපුරුදු පරිදිම Picture ටිකකින්ම දානව Install කර ගන්නා ආකාරය
Picture පෑහෑදිලි නෑතිනම් Picture එක උඩ Click කරන්න.....
ඔයාල Download කරගත්ත File එක Extract කර ගන්න........... :)

                    
                        
                        
                        
                      
                                  
                            
                            
                            
                     දෑන් බලමු මෙක කොහෙමද Use කරන්නෙ කියලා..මුලින්ම
Desktop එකෙ තියන USBCrypt Icon එක මත Doubelclick කරන්න.දෑන්
පහළ තියන Window එක Open වෙනවා.එතනට ඔයාගෙ Pen Drive එකෙ 
Path එක Set කරන්න.

                          
                            Picture ටිකකින්ම පෑහෑදිලි කරන්නම්...එතකොට 
     ගොඩක්ම පෑහෑදිලියි නෙ............

                            
                            
                            
                            
                            
                            

                           මෙතනදි දෙයක් කියන්න තියනවා Pen එක ඈතුලෙ 
Auto-run File එකක් හෑදිල තියනව නම්,බය නෑතුව  Delete කරල දාන්න..

                            

                          
                            

                            
                       දෑන් මෙ window එක Close කරල දාන්න.....ඊට පස්සෙ 
මෙ පහළ දීල තියන විදියට කරන්න..........................
                      
                            
                            

                            

                           
                          ඉතින් ඔහොම තමා වෑඩෙ කරන්න තියෙන්නෙ,පෑහෑදිලි 
ඈති කියල හිතනවා..මෙක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල හිතනවා.
අදනම් Comment එකක් දාල යන්න කියල කියන්නෙ නෑ.මොකද Blog වලට එන
ගොඩක් යාලුවො Post එක බලල යනව විතරයි නෙ ..අඩුම ගානෙ Like එකක්
දාන්නෙවත් නෑ..ඔන්න මම මගෙ වෑඩෙ කලා..Comment එකක් Like එකක්
දාන එක ඔයාලගෙ වෑඩක් .....ඔන්න කස්ටිය අපි යනවා අලුත් Post එකකින් 
හමුවෙමු.......

            කස්ටියටම ජය වෙවා.......................!


12 comments:

එක දෙයක් කියන්න අමතක උනා..මෙ USBCrypt Software එක Win 7 වලත් සුපිරියටම වෑඩ කරනවා..ඒක නිසා Win 7 OS එක භාවිතා කරන අපෙ යාලුවන්ටත් මෙක ප්‍රයොජ්නවත්......
ජය වෙවා......

මෙක External Hard වලටත් Use කරන්න පුලුවන්ඩ.....?

මෙ වගෙ තව එන්ක්‍රිප්ට් SW තියනව නෙද Link ටිකක් දෙන්න පුලුවන්ද,,,,,,?

මම තව SW දෙක තුනක Link ටිකක් දාන්නම්....Thanks

ela sftwre1kA ela blog1k keep it up bro.........

Thankz සහො comments වලට,පුලුවන්නම Anonymous නෑතුව Comment දාන්න සහො ඒක ලොකු දෙයක්...කමක් නෑ කොහොම උනත් Comments වලට Thanks සහො....

Thankz යාලුවා..ඔයාල Anonymous වෙන්නෙ නෑතුව,ඔයාලගෙ ඔය ලස්සන නමත් එක්කම Comment එක දානවනම් මම ගොඩක් සතුටුයි.කොහොම උනත් ඔයාලගෙ Commentz වලට Thanks Bro'z

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More