Wednesday, June 22, 2011

( Multiple Logins ) Username කීපයකින් එකපාර Log වෙන්නෙ කොහොමද...?


                                              අද කියන්න යන්නෙ ඔයාලට ගොඩක් වෑදගත් වෙයි කියල හිතෙන දෙයක් ගෑනයි.Internet Use කරන යාලුවො ගොඩක් දෙනෙක් Facebook Use කරනවනෙ..ඒ වගෙම Skype,Google Talk,Yahoo Messenger,G-Mail ,Y-mail .සමහර විට ඔයාලට  මේ කියන විවිඳ වර්ගයේ Account වලින් එකකට වඩා වෑඩ් ගණනක් තියෙන්න පුලුවන්..නමුත් මෙ කියන Facebook,Skype,Google Talk,Yahoo Messenger,G-Mail ,Y-mail වලින් ඔයාලට එක වරකට Log වෙන්න ඉඩ ලෑබෙන්නෙ එක් Username එකක් යොදාගෙන විතරයි.
ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි,Username කීපයකින් එක වර Log වෙන්නෙ කොහොමද කියන එක...
                                   ඔබ කරගෙන යන ව‍‍‍‍‍‍ය්‍යාපාරයක ,ඔබ Google Talk මගින් හෝ Skype මගින් ඔබගෙ ගණුදෙනු කරුවන් සමග සම්බන්ඬ වනවානම් ඔබට මෙ ක්‍රමය වඩාත් හොදින්ම ගෑලපෙනවා.එවිට ඔබට ඔබගෙ E-Mail ලිපිනය භාවිතා කරගෙන එක Account එකකිනුත්.ආයතනයෙ E-Mail ලිපිනය භාවිතා කරගෙන තවත් Account එකකින් පහසුවෙන්ම Log වෙන්න පුලුවන්.



                              ඉතින් මේ ක්‍රමය ඔයාලගෙ වෑඩවලට ගොඩක් වෑදගත්    වෙයි කියල හිතෙන නිසා ,අද කියන්න යන්නෙ ඉහත සඳහන් කරපු Facebook,Skype,Google Talk,Yahoo Messenger,G-Mail ,Y-mail  ගිණුම් එකකට වඩා වෑඩ් ගණනකට එකවර Log වෙන්නෙ කොහොමද කියලා.මෙකට සිංහලෙන්ම කියනවනම් කියන්නෙ Multiple Logins කියලා :p.මුළිනම බලමු Google Talk Account එකකට වඩා වෑඩ් ගණනකට එකවර Log වෙන්නෙ කොහොමද කියලා..
         


                                  මේකට මුළින්ම ඔයාට Google Talk වල Shortcut එකක් Desktop එකෙ හදාගන්න වෙනවා.මේ සදහා ඔයාට මේ Path එක යොදාගන්න පුලුවන්....
Start >>> All Programs >>>Google Talk >>>Google Talk යන්න මත Right Click කර Send To >>> Desktop(Create Shortcut).පෑහෑදිලි නෑත්නම් පහළ තිබෙන Picture වලින් පහසුවෙන්ම තෙරුම ගන පුලුවන්...
                   

                        මෙ පහළ දක්වා තිබෙන්නෙ එසෙ සාදා ගත් Desktop Short Cut  එකයි.
             

                      දෑන් වෑඩෙට බහිමු.මුලුන්ම Icon එක මත Click කරල බලන්න,Google Talk Window එක Open වෙනවද කියලා.නමුත් ඔබ ඔය Icon එක මත කොපමන Click කලත් Window එකකට වඩා නම් Open වෙන්නෙ නෑ.දෑන් බලමු ඒ දේ කරගන්නෙ කොහොමද කියලා.කරන්න ඔන ආකාරය Picture ටිකකින්ම දානවා වඩාත් පෑහෑදිලි වෙන්න...Picture එක Zoom කර ගන්න Picture එක මත Click කරන්න.


                   පළමුව G-Talk Icon එක මත Right Click කර එහි Properties Window එක ලබා ගන්න....



                     පහත Picture වල පෙන්වා තිබෙන ආකාරයට සකසා ගන්න.
               



         


             දෑන් ඔබෙ Desktop එකෙ ඈති G-Talk Icon එක මත Double-click  කරන්න.දෑන්   G-Talk එක් Window එකක් Open වෙයි,තවත් වරක් Double-click කරන්න.තවත් Window එකක් Open වෙයි.Window එක නොපෙනෙන්නේ නම් මුළින් ලෑබුනු Window එක Move කරල බලන්න.ඒ ලෙස ඔබ Double-click කරන වාරයක් පාසාම අලුත් G-Talk Window එකක් Open වෙනවා.ඒ හෑම එකකින්ම ඔබට G-Talk වෙත Log විය හෑකියි.                  



                                         කෑමති Username ප්‍රමාණයකින් එකවර Log වෙන්න පුලුවන්.මෙක ඔයාලට G-Talk වෙත Multiple Login වෙන්න හොද Trick එකක් වෙයි...

           


                දෑන් බලමු Yahoo! Messenger Account කීපයකට එකවර Log වෙන්නෙ කියලා.ඔබගෙ Desktop එකෙහි ‍Yahoo! Messenger Icon එක නෑතිනම් ඉහත සදහන් කල ආකාරයට Desktop Shortcut එකක් සදා ගන්න.

                                 
         දෑන් පහත පරිදි Start >>> Run ලෙස Run Window එක ලබා ගන්න...
                  
      දෑන් පහත දක්වා ඈති පරිදි Registry  Editor Window එකෙහි සෑකසුම් සකසා ගන්න......
                

             


                                   


             


                             


   

ඉන් පසු ලෑබෙන "Edit DWORD Value" Window එකෙහි Value Data "1"  ලෙස සකසා ගන්න..



දෑන් ඔබ Desktop එකේ ඈති Yahoo! Messenger Icon එකමත  Double-click කරන්න . Double-click කරන වාරයක් පාසාම අලුත් Yahoo! Messenger Window එකක් Open වෙයි....දෑන් ඔබට කෑමති Username ප්‍රමාණයකින් එකවර Log වෙන්න පුලුවන්...

                           



               ඔබෙ Task Bar එකේ System Tray එක  බලන්න.

               
ඔයාලත් ‍Yahoo! Messenger Multiple Login ක්‍රමය අත්හදා බලන්න..







                       දෑන් බලමු ඔයාල ගොඩක් දෙනෙක් Use කරන Skype වල Multiple Login වෙන්නෙ කොහොමද කියලා.ඔයාලගෙ Desktop එකෙ තියන Skype Icon එක කොපමණ Click කරත් Window එකකට වඩා Open වෙන්නෙ නෑ නෙද..? එහෙම උනා නම් ඔයාලට පුලුවන් Skype Account එකකට වඩා වෑඩ් ගණනකින් Log වෙන්න.නමුත් ඒක එහෙම නොවෙන නිසා බලමු කොහොමද Multiple Logins හදා ගන්නෙ කොහොමද කියලා..


         මුළින්ම Desktop එකෙ Right Click කර New >>> Shortcut යන්න තෝරන්න.
               

පහත Picture වල ආකාරයට සෑකසුම් සකස් කර ගන්න........
My Computer >>> Local Disk C: >>> Program File >>> Skype >>> Phone >>> Skype.exe යන්න තෝරා දෙන්න..





       ( Space) එකක් සමග....     /secondary   ලෙස Type කරන්න...



මෙසේ ඔබට කෑමති තරම් Skype Icon Desktop එකෙ සදා ගන්න පුලුවන්. එහිදී ඔබ Short Cut Name එක ලෙස Skype 3,Skype 4 ලෙස දෙන්න.. ඈති තරම් Skype Icon ලබා ගන්න.




                               ඔබට දෑන් ඒ ඔනෑම Window එකකින් Username කීපයකින්ම Log වීමට හෑකියාවක් ඈත.Skype Multiple Logins ඔයාලත් උත්සහ කරල බලන්න.........

                           

                දෑන් ඔයාලට කියන්න යන්නෙ,අපෙ යාලුවො ආසම කරන දෙ ගෑන...Facebook කියුවම ඉතින් අපේ කස්ටිය ඔක්කොම කෑමතියි නේ.කියන්න අහන්න දෙයක් නෑ ඉතින් අපේ යාලුවො ඔක්කොටම FB Account එකක් හෝ එකකට වෑඩ් ගානක් තියනවනේ ඉතින්.හෑබෑයි මේ Account හෑම එකකින්ම Multiple Login වෙන්නෙ කොහොමද කියල අපේ ගොඩක් යාලුවො දන්න නෑති නිසා ,අන්තිමට ඒක ගෑනත් කියන්න හිතුවා..මේකට නම් ක්‍රම දෙක තුනක්ම තියනවා.පහසුම ක්‍රමය මම මුලින්ම කියන්නම්.
        අපේ කස්ටිය ඉතින් Internet Browse කරන්න විවිද වර්ගයෙ Browser වර්ග යොදා ගන්නවනේ.මම හිතන්නෙ ගොඩක් අය භාවිතා කරන්නෙ Google Chrome කියල මම හරිනෙ...! හොදයි ඔයාල ඔය Browser එකෙන් Facebook Log වෙලා..ආයිමත් සෑරයක් Address-bar එකෙ WWW. Facebook.com කියලා Type කරල Enter කලත් Log වෙන්නෙ අර මුළින් Log උන Account එකටමයිනේ,ඉතින් දෑන් කරන්න තියන සරළම ක්‍රමය තමයි,වහාම "ගිනි නරිය" (Firefox) වගෙ වෙනත් Web Browser එකක් Open කරගෙන එකෙ Address-bar එක  WWW. Facebook.com කියල Type කරල Enter කරන්න දෑන් ඔයාලට නෑවතත් Facebook Welcome Page එක Open වෙනවා නෙ ඒකෙ Username හා Password , Type කරලා තවත් Account එකකට Log වෙන්න.දෑන් ඔයා Account දෙකෙන්ම Online.හොඳයිනෙ වෑඩෙ...Web Browsers ගොඩක් නෑති අපෙ යාලුවො ඔයාලට ඔන කරන Web Browser එකෙ Icon එක මත Click කරලා ,Browsers පහළින් Download කර ගන්න.                          





                        හෑබෑයි ඔය ක්‍රමය ටිකක් අමාරුයි,මොකද අපිට Web Browsers දෙකකට මාරු වෙන්න වෙනවනේ..ඉතින් මේකට හොද විසදුමක් තියනවා Google Chrome හා Firefox භාවිතා කරන අපේ යාලුවන්ට..කොහොමත් ඉතින් අපේ කස්ටිය පාවිච්චි කරන්නෙ ඔය දෙකෙන් එකක් නේද..? මම මුලින්ම කියන්නම් අපේ  Google Chrome Use කරන යාලුවන්ට මොකද කරන්න ඔන කියලා.ඔයාල මුලින්ම ඔයාලගෙ Google Chrome Browser එකෙන් ඔයාගෙ එක Facebook Account එකකට Log වෙන්න..( අර ඔයා ගෑණු ළමයට හොරා වෙන අයත් එක්ක Chat කරන්න හදාගත්ත Profile එකට..හී හී...Jok..) දෑන් ඔයාලගෙ Google Chrome Browser එකෙ ඉදගෙනම මෙන්න මෙ Keys තුන එක පාර Press කරල බලන්න,( Ctrl+Shift+ N ),මොකද වෙන්නෙ කියලා...අලුතින් Browser එකේ වෙන Page එකක් Open උනා නෙද...?මෙ පහළ Picture එකේ දාල තියනව වගේ....!
                      
           

             දෑන් ඔය අලුත් Browser Page එකේ ඈඩ්‍රස් බාර් එකෙ WWW.Facebook.com කියල Type කරල ඔයාගෙ නියම FB Account එකට ලොග් වෙන්න..අපේ Frake  Account Use කරන යාලුවන්ට නම් හරි වෑදගත් වෙයි නේද......? හී හී හී....:D 
 දෑන් කියන්න යන්නෙ "ගිනි නරිය" Use කරන අපේ කස්ටියට කොහොමද මේ වෑඩෙ කරගන්නෙ කියල...මෙකට ඔන වෙනවා පොඩ් Add-On එකක් ... නම තමා "cookiepie" මෙක පහළින් Download කරගෙන Install කර ගන්න.
                  


                 අම්මියෝ දෑන් නම් අතත් රිදෙනවා මේක Type කරලම තරහ නෑතුව අපේ කස්ටිය  ඒ Add-on එක Install කරල ඒකෙන් වෑඩක් ගන්න විදිය (Multiple Logins) වෙන්නෙ කොහොමද කියල මෙ පහළ තියල වීඩියෝ එක බලල තේරුම් ගන්න.අමාරු නෑ පොඩි වෑඩයි තියෙන්නෙ..කරලම බලන්න...Multiple Logins To Facebook


                     

                                                     අපේ යාලුවෝ කස්ටියටම කියන්නේ ගොඩක් මහන්සිවෙලා Post එක දෑම්මෙ හෑමොටම තේරෙන විදියට ගොඩක්ම සරලව,ඒ වගේම ඔයාලට වෑදගත් කියල හිතුන නිසා,ඒ නිසා Post එක ගෑන ඔයාලට මොකද හිතෙන්නෙ ,ගෑටලු මොනවද කියල්ලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..අපේ මුණු පොතේ Like-box එකට Like එකකුත් දාන්න...එහෙනම් අපි යනවා


           කස්ටියටම ජය වේවා කියනවා.....................!



24 comments:

නියමයි සහෝදරයා, මම තාම මේක කියෙව්වෙ නම් නැ, අනිවාරෙන් කියවනවා, ස්තූතියි යාලුනා, මේ වගේ තවලි ලිපි අපේ පරිගණක උදව් ග්රූප් එකෙන් පල කරන ලෙස ඉල්ලා සිටිමි, ස්තූතියි ඔබට ජය වේවා!

Wadagat article ekak, kepp intouch... our niche http://www.embilipitiya.info/

oya godak mahansi wela thiyenawa saho.e wagema wedeth godak hondai.

ගොඩක් ස්තුතියි යාලුවනේ ඔයාලගෙ Comments වලට,ඉදිරියටත් ගොඩක් හොද Post දාන්න ගොඩක් උත්සහ කරන්නම්..බොහොම ස්තුතියි යාලුවනේ............

This comment has been removed by the author.

Thanks "Stillwater5" Post එක බලල ගෑටලුවක් තියනව නම් Comment එකකින් දාන්න ...මේ අනිත් යාලුවන්ට කියුවෙ.......
නොතේරෙන තෑනක් තියනවනම්......................................:)

machan skype aka vada kalenam na..windows xp valata vitharada?? windows 7 valata vadada???

ඔව් අනිවාර්යෙන්ම වෑඩ කරනවා..මම ඒකත් Test කරල බලල තමා Post එක දෑවෙ..XP වලින් පහසු නිසා..ඔන්න මචං වෑඩෙ windows 7 වලින් කරන කොට ගෑටලු සහගත උනා නම් මෙක Download කරගෙන බලන්න..මෙ තියෙන්නෙ Win 7 වල Skype multiple logins හදාගන්න විදිය යාලුව කියුව නිසයි දෑවෙ.ඒ වගෙ ගෑටලුවක් තියනව නම් Comment එකකින් දාන්න..මෙන්න යාලුවා Link එක Download කරගෙනම බලන්න...Thank ‍You.........

http://www.mediafire.com/?0tdkxwo0k8t06xu

machan ube dana lipi wala mata pictures penne na machan ae a?

මට හිතෙන්නෙ Manisha ඔයාගෙ Browser එකෙ තමා අවුල තියෙන්නෙ.Browser එක වෙනස් කරල බලන්න යාලුවා..වෑඩෙ හරි යයි.Picture එක පෑහෑදිලි නෑත්නම් Picture එක උඩ click කරන්න..Thankz Manisha සහෝදරයා..

Skype kiwwa vidiyata kalata enne nathoooooo

යාලුවා මම හිතන්නෙ ඔයාට වෙලා තියෙන්නෙ ඔයා Browse කරල Location එක Rename කර ගනිද්දි තමා ඔය වරද වෙන්නෙ..ඔයාල Rename කරද්දි Space එකක් තියල තමයි /secondary කියල Type කරන්න ඔන..මේකට "/" ලකුණම මුලට යොදා ගන්න."\" ලකුණ නොවන බව මතක තබා ගන්න යාලුවා.එවිට ඔබ සදහන් කරන Location එකෙහි අවසානය
........Skype.exe" /secondary ලෙස විය යුතුය.මෙයද ඔබට අපෑහෑදිලිනම් යාලුවා,නෑවත Comment එකක් දාන්න,මම මෙය කරන ආකාරය ඈතුලත් Video එකක් Post එකට Add කරන්නම්...කෑමතිනම් Comment එකකින් සදහන් කරන්න යාලුවා..අවශය නම් යාලුවා මම ඉදිරියට කරන Post ඔබලාට Video මගින්ම හෑකිතාක් පෑහෑදිලි කිරීමට උත්සාහ කරන්නම්...

Thankz for ur Comment Frnd..! :))

ස්තූත්යි යාලුවා ගොඩක් ප්‍රයෝයනවත් වෙනවා මේකන්ම්...

MY PC Systems & Gayan සහෝ කමෙන්ටි වලට ස්තුතියි.....SeekerZ

Thanxxxx Yaluwa, mekanam patta post ekak.

Thankz u all my Frinds...! ඉස්සරහට පොඩ් වෙනසක් කරන්න තමයි ඉන්නේ ඔයාලගෙ Comments වලට බොහොම ස්තුතියි..දිගටම Set වෙලා ඉන්න....!

ජය ශ්‍රි.....................!

Nice work Seeker , Keep it up, um always be here :)
by ♠

Thankz හෝම්ස්...4 ur comment..& keep in touch.....!
ජය ශ්‍රි...........!

ela kiri wadak machooooo...
maru ...

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More